Thursday, September 8, 2011

Filled Under: , ,

සත්තමයි ආදරෙයි .....


කිරි කෝඩු හඳපාන
නුඹේ මූනෙ

වැටුනාම.....
හිරිවැටුනු
හිත ගාව..
ඇයි කෝල
හැමදාම....
සත්තමයි ආදරෙයි ..
වදන් මදි පැවසුව...
ගලායන දියපාර
වගෙමයි පිටවාන
නෙතින් පෙම පැවසුව....
ඉඳුල් මිනි නෙතුගාව
මම කෝම ඉවසාන ....
හිඳින්නද
තව මේම....?
සිතිවිලි
රුමේෂ් මදුවන්ත
චිත්‍රය
චරිත් ඒකනයක
Copyright 2011-14 pencilarts.lk

0 comments:

Post a Comment